ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවනි ධූරකාලයේ පළමු රාජ්යත්රාන්තික සංචාරය ආරම්භ කරමින් අද(13) සෞදි අරාබියට පැමිණි අතර එහිදී එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බිල් සල්මාන් හමුවී ඇත.
දෙරට අතර නව ආර්ථික ආයෝජන වැඩ පිළවෙළ පිලිබද සාකච්ඡා කිරීම මෙමසංචාරයේ අරමුන වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ට්‍රම්ප් මෙම සංචාරය අතර තුර එක්සත් අරාබි එමිර් රාජ්‍යට මෙන්ම කටාර් රාජ්‍යය නායකයන් හමුවීමට තීරනය කර ඇත.