චිලී සැලේ.

රික්ටර් මාපක 7.5 ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් චිලී රාජ්‍ය සුනාමි අවධානමකට පත්ව ඇති බවත් මේ වනවිට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.

එරට වෙලාවෙන් අද (02) උදෑසන 9 පමණ මෙම භූ කම්පනය සිදුවී ඇති බවත් චිලී සහ ආජන්ටිනාවේ දකුණ වෙරළ තීරය ආසන්යේ මෙම භූ කම්පනය සිදුවී ඇති බවත් එම වාර්තා වල සදහන් වෙයි.

 චිලී රාජ්‍යයේ දකුණූ  ප්‍රදේශයේ මැගලීන්ස් කලාපයේ ජනතාව ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීම මේ වන විට සිදුකරන බවත් විදෙස් මාධ්‍ය කියයි