ඉදිරි පැය 36 දී වැහි පිට වැහි

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත්වල ප්‍රදේශ ගනනාවක ඉදිරි පැය 36 ක කාලයේදී මිල ලීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාගුණ විදයා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

රට පුරා ප්‍රදේශ ගනනාවක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සදහන් වෙයි.

තාවකාලික සුලං සමග ඇතිවිය හැකි අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *