අපොස උ.පෙ නොවැම්බර් 10 ඇරඹෙයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාල කාල සටහන නිකුත් කර ඇත.

ඒ අනුව 2025 නොවැම්බර් 10 දින විභාගය ආරම්භ වීමට නියමිත අතර එය සෙැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.