අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ අපවත් වෙති.

මහා විහාරවාංසික ස්‍යාමෝපාලී මහා නිකායේ අසගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්ස හිමියෝ අපවත්වූහ.

උන්වහන්සේ ඵෙතිහාසික කුරුණෑගල ඇත්කඳ විහාරයේ විහාරධිපතිවරයාද වෙති. අපවත්වන විට උන්වහන්සේ 67 වන වියේ පසු වූහ.

හදිිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුල් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇත.

ආනමඩුවේ ධම්මදස්සි