එන්ටරොමික් නමින් පිළිකාව මැඩීම සදහා සාර්ථක එන්නතක් සොයා ගැනීමට රුසියානු විද්‍යාඥයන් පිරික් සමත් වී ඇති අතර එය මිනිස් අත්හදා බැලීම් වලදී 100% සාර්ථක ප්‍රතිපල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
mRNA එන්නතක් වන මේ මගින් පිළිකා සෛල නිවරදිව හදුනාගෙන ඒවා සම්පූර්ණ විනාශ කිරීමේ හැකියාවෙන් යුක්ත බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මේ වනවිට නවතම පිළිකා එන්නත අනුමැතිය සදහා යොමුකිරීමට නියමිතව ඇත.