උතුරු මැද පළාත සහ ඒ අවට දිස්ත්‍රික්ක ගනනාවකට කේන්ද්‍රස්ථානයක්වූ පොළොන්නරුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවාව සහ පහසුකම් පිලිබද විශේෂ නිරීක්ෂණයක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පසු ගියදා සිදු කළේය.
බාහිර සහ නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් සහ පහසුකම් විධිමත් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාමට රෝහල් කාර්්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සහ රෝහලේ අඩුපාඩු සොයා බැලීම ආදී කටයුතු සදහා මෙම නිරීක්ෂණ කටයුතු සිදුකළ බව අමාත්‍යවරයා සදහන් කළේය.
සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ