බෙෘද්ධ ශාසනික වටිනාකමින් යුත් සුවිශේස සිදුවීම් රැසක් සදහා මූලිකවූ යඇසළ පුන්පොහොය දිනය අදයි.
සිදුහත් බෝසතානෝ මව් කුසක පිලිසිද ගැනීම, සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මීම, රාහුල කුමරුගේ උපත, බුදුන්වහන්සේ පස්වග තවුසන් උදෙසා පළමු ධර්මදේශනය පැවැත්වීම, බුදුන්වහන්සේ තෙවනවර යමා මහ පෙළහර පෑම, බුදුන්වහන්සේ මාතෘ දිවියරාජයාට අභි ධර්මය දේශනා කිරීම, මෙන්ම පෙර වස් සමාදන්වීම ඇසළ පොහොය මූලික කරමින් සිදුකරන ලබයි.
ශ්රීලාංකික බෙෘද්ධ ජනතාව ආමිස පූජා ප්රතිපත්ති පූජා වල යෙදෙමින් ඇසළ පුන් පොහොය දිනය මහත් භක්තියෙන් සමරති.