මෙතෙක් වෛද්‍ය විද්‍යාවේ ඇසට අසු නොවූ නවතම රුධිර කාණ්ඩයක් ඉන්දියාවේ කාන්තාවක් සතු බව එක්සත් ජනපද සහ ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමක් විසින් අනාවරණය කර ගෙන තිබේ.
CRIB නමින් නම් කරන ලද ලද මෙම අතිශය දුර්ලභ රුධිර කාණ්ඩය බැංගලෝර්හී 38 හැවිරිදි කාන්තාවක් සතු වන අතර හෘදය සම්බන්ධ සැත්කමක් සදහා රෝහල් ගතවූ අවස්ථාවේ සිදුකල රුධිර පරීක්ෂාවකදී මෙම තත්ත්වය හෙලි කරගෙන ඇත.
කෙසේවුවද CRIB රුධිර කාණ්ඩය සහිත ලොව එකම පුද්ගලයා මෙම කාන්තාව පමනක් බව වෛදවරු ප්‍රකාශ කර තිබේ.
සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ